June 2, 2017
ඩොමේන් නාමයේ අයිතිය

ඩොමේන් නාමයේ අයිතිය. ඔබ ඩොමේන් නාමයක් මුදල් ගෙවා ලබා ගත් පසුව එහි සම්පූර්ණ අයිතිය ඔබට හිමි වේ. ඉන් පසුව අදාල ඩොමේන් නාමයෙහි ඕනැම වෙනස් කමක් කිරීමේ හැකියාව ඇත්තේ ඔබට පමණයි. ඔබගේ ඩොමේන් නාමයේ අයිතිය ඇත්තේ ඔබටම දැයි බලා ගන්නේ කෙසේද? යම් ඩොමේන් නාමයක් ලියාපදිංචි කිරීමෙන් පසුව රෙජිස්ට්‍රාර් විසින් ඩොමේන් නාමය ලියාපදිංචි කල පුද්ගලයාගේ ඊ මේල්